Online Exam Grade 6-9

Dear Parents/Guardians,

Khairiya Girls’ College has added an Online Examination to our College blog site. 

Please follow the steps below:

Steps:
  1. Please be kind enough to go to the link attached below. 
  2. Click on your childs' grade (Grade 6, Grade 7, Grade 8, Grade 9 ) 
  3. Click on the 'Examination Link' according to her subject & medium (English, Sinhala,Tamil)
Note: Students will only be allowed to do these examinations only in the mentioned time periods and dates. This will be a timed examination and NO additional time will be provided to any students.

Results: Results will be published on the blogsite after students have completed all subject examinations. A message will be sent on the blogsite when the results are released. Afterward, Students/Parents can check the results on the blogsite.

Thank you

Board of Online Examination Branch


හිතවත් දෙමාපියනි/ භාරකරුවනි,

 කයිරියා බාලිකා විද්‍යාලයේ පාසල් බ්ලොග් පිටුවට මාර්ගගත පරීක්ෂණ (Online Examination Branch ) එක් කර ඇති බව මෙයින් සතුටින් දන්වා සිටිමු.

මෙයට සම්බන්ධවීමට පහත පියවර අනුගමනය කරන්න.

*පියවර*
1. පහත link එක click කර පාසලේ බ්ලොග් පිටුවට පිවිසෙන්න.

2.ඔබගේ දරුවාගේ ශ්‍රේණිය තෝරන්න (6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය 9 ශ්‍රේණිය )

3.ඔබේ දියණියගේ  විෂයයන් හා මාධ්‍යට අනුව අදාල විභාගයේ link එක මත click කරන්න. (සිංහල මාධ්‍ය ගණිතය/ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය)/

4. ප්‍රශ්නවලට පිලිතුරු සපයා පහලින් ඇති submit බොත්තම ඔබන්න

5. Submit කිරීමේ ගැටලු අවම කිරීමට කාලය අවසන් වීමට මිනිත්තු 5කටවත් පෙර submit කරන්න

*සැලකිය යුතුයි*
මෙම ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු සැපයිය හැක්කේ නියමිත දිනයේ නියමිත වේලාව තුල පමණක් වන අතර වේලාව ඉකුත් වූ පසු submit කල නොහැක.

මෙය කාලය සකස් කල පරීක්ෂණයක් වන අතර කිසිම සිසුවෙකුට අමතර කාලයක් හෝ වෙනත් වේලාවක් ලබා දෙනු නොලැබේ.

*ප්‍රතිඵල*
සිසුන්ගේ සෑම විෂයක්ම අවසන් වූ පසුව ප්‍රතිඵල පාසලේ බ්ලොග් පිටුවේ පළ කරන අතර ප්‍රතිඵල නිකුත් කල පසුව ඔබට බ්ලොග් පිටුව හරහා පණිවුඩයක් යවනු ලැබේ.
ඉන් පසුව දෙමාපියන්ට හා සිසුන්ට පාසලේ බ්ලොග් පිටුව හරහා ප්‍රගති වාර්තාව බැලිය හැක.

ස්තූතියි
මාර්ගගත විභාග කමිටුව


அன்பார்ந்த பெற்றோர்களே /பாதுகாவலர்களே 

 
கைரியா மகளிர் கல்லூரி  Online Examination Branch என்னும் blog site  உருவாகியுள்ளமையை 
மகிழ்ச்சியுடன் தெரிவித்துகொள்கிறது.  

இவ் இணைய தளத்தில் உள்நுழைய பின்வரும் வழிமுறைகளை பின்பற்றுங்கள் .


1. உங்களது பிள்ளையின் வகுப்பினை தெரிவுசெய்து கொள்ளுங்கள் (தரம் -6,7,8,9,)

2.உங்கள் பிள்ளை கல்வி கற்கும் மொழிமூலத்தை  தெரிவுசெய்துகொள்ளுங்கள் (தமிழ் மொழி )

3.உங்கள் பிள்ளையின் பாடத்தை தெரிவு செய்து Click link அழுத்தவும் 

4.அத்தினத்திற்குரிய பாடத்தின் வினாப்பத்திரத்தினை   நீங்கள் மேற்பார்வையாளராக இருந்து வினாப்பத்திரத்தினை செய்வித்து குறித்த நேரத்தினுள் submit  செய்ய வழிகாட்டவும் 

5. வினாப்பத்திரம் முடிவதற்கு 5 நிமிடங்கள் முன் submit  செய்வதத்திற்கு முயற்சி செய்க 
குறிப்பு 
இந்த வினாப்பத்திரம் குறித்த நேரத்தில் முடிவடைந்து விடும்.எனவே நேரம் மிக முக்கியம் 
எந்த மாணவிகளுக்கும் மேலதிக நேரம் தரப்படமாட்டாது 


பரீட்சை பெறுபேறுகள் 
பரீட்சை அனைத்தும் நடைபெற்று முடிவடைந்த பின் "EXAM RESULTS"  வெளியிடப்படும் அதற்கான செய்தி இந்த site  ல் வெளியிடப்படும்.


நன்றி 
நிகழ்நிலை பரீட்சை குழு 















Comments

Popular posts from this blog

Khairiya.......

Grade 4-5 First Term Online Examination Results